lan englan tam

පුවත්

හැමෝම නොදුටු රැෆෙලා දුටු ඉන්දියාවේ Film City

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රැෆෙලා ප්‍රනාන්දු පසුගියදා ඉන්දියාවේ පිහිටි Film City වෙත ගොස් තිබුණේ තරුණ ශිල්පිනියන් දෙදෙනෙකු වන ශනුද්‍රි ප්‍රියසාද් සහ ලෝචනා ජයකොඩි සහ තවත් ශ්‍රී ලාංකික ශිල්පීන් කිහිප දෙනෙකු සමගය.

රැෆෙලා දෙවෙනි වරට ෆිල්ම් සිටි වෙත ගිය බව එහි සඳහන් කෙරුණ අතර බොහෝ දෙනෙකු දකින්නට නොලැබෙන පෙර සැලසුම් නොකළ චායාරූප කිහිපයක්ද පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom