lan englan tam

පුවත්

හිනාවෙන පැය බාගයක් 'දෙවරක් චක්කරේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විමල් කැටිපේආරච්චි තිර රචනයෙන් දායක වන 'දෙවරක් චක්කරේ' හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යය පසුගිය මැයි 31 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 09ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වීම ඇරඹිණි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, මාධනී මල්වත්ත, රොඩ්නි වර්ණකුල, හර්ෂණ බෙත්මගේ ඇතුළු චරිතාංග නළු නිළි රැසක් දායක වන ටෙලි නාට්‍යයේ තේමා ගීතය මේ සමග පළ කරමු.

kemadasa

shungara

Back to top
Go to bottom