lan englan tam

පුවත්

ගයාත්‍රි ලෝකය වෙනස් කළ හැටි කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාත්‍රී ඩයස් මීට දින කිහිපයකට පෙර සිය ඡායාරූප කිහිපයක් පළ කරමින් තමන් ලෝකය වෙනස් කළ ආකාරය ගැන කියා සිටියාය.

එහිදී සිය අලුතින් ගත් ඡායාරූප 03ක් සමග ගයාත්‍රී සඳහන් කර තිබුණේ මෙබන්දකි.

ලෝකය පිළිබඳ මගේ විශ්වාසය වෙනස් කිරීමෙන් වෙනස් ලෝකයක් නිර්මාණය කළ හැකිය. අපගේ අභ්‍යන්තර තත්වය බාහිර දේ නිර්මාණය කරන අතර අනෙක් අතට නොවේ. මට නම්, මම යථාර්ථයේ ජීවත් වන ලෝකය බොහෝ විට මිනිසුන් අපේක්ෂා කරන ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ලෝකයක් විය හැකිය. උදාසීන මිනිසුන්ට වෙනස් ලෝකයක් ගොඩනගා ගත නොහැක.
🫥🫥 යනුවෙනි.

 

ඡායා : ගයාශාන් ප්‍රසන්න

kemadasa

shungara

Back to top
Go to bottom