lan englan tam

පුවත්

අන්තෝනි මංගල්‍යයේ ජනප්‍රිය ඇන්ටන් ජෝන්ස්ගේ 'ශාන්ත අන්තෝනි මුනිතුමා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශුද්ධවූ අන්තෝනි මුනීන්ද්‍රයාණන්ගේ මංගල්‍යය පසුගිය ජුනි 13 වැනිදා ලෝකවාසී කතෝලික බැතිමතුන් විසින් සමරනු ලැබිණි.

ශාන්ත අන්තෝනි මුනීන්ද්‍රයාගේ නමින් සහ පාදුවා නගරය ගැන කියමින් කළ ගීතිකා සහ ගීතාවලිය සෑම බසකින්ම ඉතා ජනප්‍රිය ගීතාවලියක් වී තිබේ.
ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් විසින් ගයනු ලැබූ එම ගීතිකාව බෙහෙවින් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වේ.

kemadasa

Back to top
Go to bottom