lan englan tam

පුවත්

ඉකිලන්න තරම් කඳුළක් ඉනුවත්....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය තරුණ ගී පද රචක සුජිත් ප්‍රසංගගේ අලුත්ම ගීතය නිරෝෂා විරාජිනීගේ ගායනයෙන්, අමිත් ලියනගේගේ සංගීත සංයෝජනයෙන් මේ වන විට නිර්මාණය වෙමින් පවතී.

එය ළඟදීම එළිදැකීමට නියමිත අතර ගීතයේ පද

"ඉකිලන්න තරම් කඳුළක් ඉනුවත්
ඉවසන්න වුණත් පුළුවන්...." යනුවෙන් එළි දැකීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News