lan englan tam

පුවත්

දිගු කාලයකට පසුව එක් වන පෙම්වතුන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු ඉන්දීය ජනප්‍රිය නිළියකව සිටි ස්නේහා සහ තලපති විජේ එක්ව රඟපාන අවස්ථාවක් දැකීමට ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ට සහ රසිකයින්ට මේ වන විට අවස්ථාව උදා වී තිබේ.

ඒ තලපතිගේ අලුත්ම චිත්‍රපටය වන Goatහිදීය.
මේ පිළිබඳව දකුණු ඉන්දීය රසිකයින් බොහෝ බලාපොරොත්තු තබා ඇති බව චිත්‍රපටයේ ඇතුළත් වීඩියෝවක් එළිදැක්වීමෙන් පසුව නිකුත් කෙරෙන ප්‍රතිචාරවලින් පෙනෙන්නට තිබේ.
සිනමාවෙන් ඉවත්ව නිරූපණ කටයුතුවල නිරත වන ස්නේහා බොහෝ කලකට පසුව සිනමා කටයුතු සඳහා පළමු වරට සහභාගි වන්නේ තලපති සමගය.

kemadasa

shungara

Back to top
Go to bottom