lan englan tam

පුවත්

88-89 භීෂණය කවුරුත් දැකිය යුත්තක් නොවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

88-89 වකවානුවේ රට තුළ ඇති වූ භීෂණය කිසිවෙකුත් දැකිය යුතු සිදුවීමක් නොවන බව සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ පවසයි.

'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය තවත් වසර හැත්තෑවකටත් වෙනස් නොවන බවය.
සිනමාකාරුවෙකු වුවද සිය දේශපාලන අත්දැකීම් සහ අදහස් පළ කළ ප්‍රියන්ත කොළඹගේ සමග සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ සංවාදය මෙතැනින් නරඹන්න.

kemadasa

shungara

Back to top
Go to bottom