lan englan tam

පුවත්

බර්ලිනයේ ඉන්න අය ලංකාගේ 'මහසෝනා' බලන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකා බණ්ඩාරනායකගේ 'මහසෝනා චිත්‍රපටය ජූලි 04 වැනිදා සිට 14 දක්වා ජර්මනියේ පැවැත්වෙන Indo German Film Weekදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මව්පියන් අන්ධ භක්තිය මුල් කරගනිමින් මිථ්‍යා විශ්වාස පසුපස යෑම පෙන්වා දෙන චිත්‍රපටයක් හැටියට 'මහසෝනා' චිත්‍රපටය අධ්‍යක්ෂවරිය හඬුන්වයි.
ජර්මනියේ බර්ලින්හි වෙසෙන අයට චිත්‍රපටය සහ උළෙලේ අනෙකුත් චිත්‍රපට නැරඹීමේ හැකියාව ඇති අතර ජූලි 11 සහ 13 දෙදිනද දර්ශන වාර දෙකක් පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News