lan englan tam

පුවත්

වෙළඳ දැන්වීමක් ගැන සුජානි - බිමල්ට සමාජ ජාල විරෝධයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුජානි මේනකා සහ බිමල් ජයකොඩි රංගන ශිල්පී දෙපල පසුගිය දිනක කේක් වර්ගයක වෙළඳ දැන්වීමකට සහභාගි වී තිබූ අතර එහිදී එම නිෂ්පාදනය වෙනුවෙන් ප්‍රචාරණයට සම්බන්ධ වීම ගැන සමාජ ජාල ක්‍රියාකාරිකයින් විරෝධය දක්වා තිබිණි.

පහුගිය ජනවාරි මාසයේ නිර්මාණය කරන ලද සමාජ ජාල වෙළඳ දැන්වීමට ආසන්න දිනවල යොමු වුණ ප්‍රතිචාර කිහිපයක සඳහන් කර ඇත්තේ චරිතාංග නළු නිළි දෙපලක් වන ඔවුන් එම ප්‍රචාරණ කටයුත්ත සම්බන්ධයෙන් එකඟ නොවන බවය.

Capturee

kemadasa

shungara

Back to top
Go to bottom