බිමල් ජයකොඩි තවදුරටත් රංගන ශිල්පියෙකු ලෙස හැඳින්විය නොහැකිය.
ඔහු පසුගිය දිනක සිය 'ශීත ඝෘතුව' ගීතය එළිදක්වා තිබේ.
වජිර මහකනුමුල්ල රචනා කරන ලද ගීතය සංගීතවත් කර ඇත්තේ ඩිරාන් විජයසිංහය. වීඩියෝ නිර්මාණය රංග ජයකොඩි විසින් සිදු කරනු ලැබ ඇත.

Category
පුවත්Hits
826 times20-06-2026 පුවත්
20-06-2026 පුවත්
20-06-2026 පුවත්
20-06-2026 පුවත්
18-06-2026 පුවත්