lan englan tam

පුවත්

Paradise දර්ශනා 'ෆිල්ම්ෆෙයා-මලයාලම්' හොඳම නිළිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'පැරඩයිස්' චිත්‍රපටයේ රඟපෑ දර්ශනා රාජේන්ද්‍රන් ඉන්දියාවේ 'ෆිල්ම්ෆෙයා - මලයාලම්' සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත්තාය.

ඒ 'ජය ජය ජය ජය හේ' චිත්‍රපටයේ රඟපෑම හේතුවෙනි.
දර්ශනා වර්තමානයේ හුදෙක් ඉන්දීය නිළියක් ලෙස නොසැලකෙන අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ ඇය හඳුනාගෙන නොසිටි ප්‍රේක්ෂක ප්‍රජාවක්ද 'පැරඩයිස්' හේතුවෙන් දර්ශනාගේ රසිකයින් වී ඇත.
'පැරඩයිස්' කණ්ඩායම විසින්ද දර්ශනාට සිය සුබ පැතුම් එක් කරනු ලැබ තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom