lan englan tam

පුවත්

රොශාන්ගේ අලුතින් වැඩ ඇරඹූ 'සිහින සරුංගල්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට දශක කිහිපයකට පෙර ළමා පරපුර අතර 'උපුල් මාමා' නමින් ජනාදරයට ලක් වූ ආචාර්ය උපුල් වීරසිංහ සහ තාරක අධිකාරී විසින් සිනමා අධ්‍යක්ෂණය කරන 'සිහින සරුංගල්'හි රූගත කිරීම් පසුගියදා ආරම්භ විය.

නවීන් රත්නායකගේ කුළුඳුල් සිනමා නිෂ්පාදනයක් වන මෙහි රංගනයෙන් රොෂාන් රණවන, හේමසිරි ලියනගේ, මෙතික සෙනරත්, ක්ලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මනෝහාරී විමලතුංග, කුමාර තිරිමාදුර, ශිරෝමිකා ප්‍රනාන්දු, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත් දාඅයක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom