lan englan tam

පුවත්

1983 Black July වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර තලයට ශ්‍රී ලංකාවේ සිදුවීම් සිය සිනමා කාව්‍ය මගින් කියා පාන්නට කටයුතු කරන ලාංකික සිනමාකරු සොමීතරන්ගේ 1983 Black July වාර්තා චිත්‍රපටය ගැන සාකච්ඡාවක් සහ එහි ප්‍රදර්ශනයක් අගෝස්තු 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මල්වත්ත පාර, මීගමුවේ පිහිටි ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම සාකච්ඡාව පසවරු 03ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සත්‍යවේල් පියතුමාණන්, සංජුලා පීටර්ස් සහ සම්පත් සමරකෝන්ගේ ප්‍රධාන දේශන සහිත පැවැත්වෙන සාකච්ඡාව සියලු දෙනාටම විවෘත සාකච්ඡාවක් වේ.

Back to top
Go to bottom

Popular News