lan englan tam

පුවත්

නන්දා මාලිනිය සහ අභිෂේකා ගැහැනුන්ගේ කතාවක් ගයයි

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Take Care ටෙලිනාට්‍යය බොහෝ ආන්දෝලනාත්මක ප්‍රතිචාර මධ්‍යයේ මේ වන විට ඉතා සංවේදී තැනකට පැමිණ තිබේ.

එම නාට්‍යයේ ප්‍රධාන චරිත වන අසේනි සහ මේනකාගේ චරිත දෙක කාන්තාවන්ගේ ජීවිතවල අපේක්ෂිත අන්ත දෙකක් වන අතර මෙම චරිත දෙකෙහි කතාන්දරය ගීයකින් කීමට විශාරද නන්දා මාලිනිය සහ විශාරද අභිෂේකා විමලවීර සමත් වී ඇත.

 

kemadasa

shungara

Back to top
Go to bottom