lan englan tam

පුවත්

රත්න ශ්‍රී වේදිකාව තෝරා ගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රත්න ශ්‍රී විජේසිංහ සිය සහෝදර කලාකරුවන්ගෙන් පොදුවේ ඉල්ලීමක් කරන්නේ රටට සත්‍ය සහ සැබෑ දේශපාලනයක් අවැසි බවයි.

ලංකා මාතාව වෙනුවෙන් සත්‍ය දේශපාලනයක් අවැසි බවත් රට නිරුපද්‍රිතව රැක ගැනීමට  නිසි දේශපාලන වේදිකාවට එක් වන ලෙසත් ඔහු පවසයි.

Back to top
Go to bottom

Popular News