lan englan tam

පුවත්

'ලෝරන්ස්ගේ මනමාලි' මංගල්‍යයට වසර 10ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුජීව ප්‍රියලාල්ගේ නාට්‍ය අධ්‍යක්ෂණයක් වන 'ලෝරන්ස්ගේ මනමාලි' වේදිකා නාට්‍යයේ 10 වන සංවත්සරය සමරයි.

දුලීකා මාරපන රංගනයෙන් දායක වන ඇගයුමට ලක් වූ ප්‍රහසන නාට්‍යයක් වන සාංවත්සරික වේදිකාගතවීම අගෝස්තු 10 වැනි සෙනසුරාදා සවස 3.30 සහ 6.30ට රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී සිදු කෙරේ.
ප්‍රවේශපත් රුපියල් 2500, 2000, 1500, 1000 යන මිල ගණන්වලට ලබාගත හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom