lan englan tam

පුවත්

'මන්දෝදරී' පාඨකයින් අතට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ලේඛක සහ සන්නිවේදක මොහාන් රාජ් මඩවලගේ 'මන්දෝදරී' කෘතිය එළඹෙන අගෝස්තු 15 වැනිදා එළිදැක්වීමට නියමිතය.

මාගම් සෝලිය ලියා පළ කිරීමෙන් අනතුරුව ඉහළ පාඨක ප්‍රසාදයක් හිමි කරගත් ලේඛකයෙකු වන මොහාන්ගේ ආදරණීය වික්ටෝරියා, ලොවීනා, රැජින, නිල් කට් රොල්, බෝදිලිමා යන කෘතිද බෙහෙවින් ඇගයුමට ලක් විය.
'ගෑනියෙක් ආසම පිරිමියෙක්ගෙ පපුවට. මොකද, පිරිමියෙක්ගෙ ආදරේ ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කණ තිබ්බම.' ක්‍රිතියෙහි එන බව මොහාන් විසින් පළ කරනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom