lan englan tam

පුවත්

තාත්තා හොයාගෙන යන්න හිතන ක්‍රිස්ටිනා බණ්ඩාර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය පියා සොයාගෙන ඔහු සිටින දේශයකට යාම තම අපේක්ෂාවලින් එකක් වන බව සංගීත ශිල්පී තිසර බණ්ඩාරගේ බිරිඳ ක්‍රිස්ටිනා බණ්ඩාර පවසන්නීය.

තමන් සාමාජිකාවක වී සිටින ධම්මිකා බණ්ඩාර සහ මහින්ද මණ්ඩාර පවුල තුළ තමන්ට ඇති ආදරය පිළිබඳවද ප්‍රකාශ කරන ක්‍රිස්ටිනා ඒ පිළිබඳව ඉතා ආදරණීය ලෙස සිහිපත් කළේ නෙත් එෆ් එම්හි 'සජීවිත' වැඩසටහනට සහභාගි වෙමිනි.

Back to top
Go to bottom

Popular News