lan englan tam

පුවත්

'දූස්රා' 18ට වැඩි අය නැරඹිය යුතුම වන්නේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයක් වන 'දූස්රා' අගෝස්තු 09 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹූ අතර ඒ ඇයි යන්න 'මිරර් ආට්ස්' පූරක දිනිත ජයරත්න පවසයි.

ප්‍රවීණ කැමරා ශිල්පී චන්න දේශප්‍රියගේ දෙවන සිනමා නිර්මාණය වූ එම චිත්‍රපටය විදේශීය තිරගත වීමේදී ඉහළ ප්‍රතිචාර ලබා තිබිණි.
මාක් ටෙසිටර් හා ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කළ චිත්‍රපටයේ රංගනයෙන් තිලක්ෂිණී රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රංවල, රුවන් මදනායක හා නදීශානි පේලිආරච්චි ඇතුළු පිරිසක් දායක වෙති.
කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ හා සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල එක් වී ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom