lan englan tam

පුවත්

The GOAT ට්‍රේලරය එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තලපති විජේ සහ ස්නේහා සමග ජනප්‍රිය කොලිවුඩ් නළුවන් රංගනයෙන් දායක වන හෙවත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබේ.

වෙන්කට් ප්‍රභූ විසින් තිර රචනය කරනු ලැබ අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටයේ සංගීතය යුවාන් ශංකර් රාජා දායක වෙයි.
තලපති සහ ස්නේහා සමග ප්‍රශාන්ත්, ප්‍රභූදේවා, මොහාන්, ජයරාම්, ලයිලා, අජ්මාල් අමීර්, මීනාක්ෂි චෞද්‍රී, වෛභාව්, යෝගි බාබු, ප්‍රේම්ගී අමාරන්, යුගේන්ද්‍රන් වාසුදේවන් සහ අඛිලන් රංගනයෙන් දායක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom