lan englan tam

පුවත්

'ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය' ආයෙ නොඑයිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය' වේදිකා නාට්‍ය ආරම්භ කළේ සීමිත දර්ශන වාර සංඛ්‍යාවකින් නවතන අදහසකින් වන බවත් නාට්‍යයේ විශාලත්වය අනුව එය කළ යුතු බවට අදහසක් ආරම්භයේදීම තිබූ බවත් එම වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ සචිත්‍ර රාහුබද්ධ පවසයි.

'සරසවිය' සිනමා පුවත්පත තිලානි ශානිකා විතානච්චි සමග සාකච්ඡාවකට එක් වෙමින් සචිත්‍ර මේ බව පවසා තිබූ අතර "නාට්‍යය දිගටම කරගෙන යෑම ප්‍රශ්නයක්. අපි කොළඹදි දර්ශන දහඅටක් කළා. සමහර විට අපේ කණ්ඩායමේ සාකච්ඡාව මත ඉස්සරහට මේ වේදිකා නාට්‍යයේ දර්ශන වේදිකා ගත වේවිද දන්නේ නැහැ. දැනට අපි නවත්වලා තියෙන්නේ." යනුවෙන් එම නාට්‍යය පිළිබඳව ඔහු පවසා තිබිණි

kemadasa

shungara

Back to top
Go to bottom