විශාරද නන්දා මාලිනිය සහ විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරනු ලබන නාට්‍යයේ 'සපත්නීරෝෂයක්' ගීතය යූටියුබ් සමාජ ජාලයේ අංක 01ට පත්ව තිබේ.
ඒ වෙනුවෙන් ශ්‍රාවක, ප්‍රේක්ෂක සහ රසිකයින්ට ITN මාධ්‍ය ජාලයද ස්තුතිය අද (19) දිනයේ පළ කර තිබිණි.

Category
පුවත්Hits
206 times