ශලනි තාරකා ජනප්‍රිය රංගන ශිල්පිනිය පසුගියදා සිය විවාහ ජීවිතයේ පළමු අවුරුද්ද සැමරුවාය.
ඇගේ අත ගත් නිහාත සල්ගාදු සමග වසරක් ගත කළ බව තමන්ට සිතා ගැනීමට නොහැකි බවත් එය අද ඊයෙක සිදු වූ දෙයක් වැනි බවත් ශලනි සිය විවාහ සංවත්සරය වෙනුවෙන් ඡායාරූප කිහිපයක් පළ කරමින් සඳහන් කර සිටියාය.
ශලනිටත් නිහාතටත් සුබ විවාහ සංවත්සරයක් වේවායි අපිද ප්‍රාර්ථනා කරමු!