lan englan tam

පුවත්

මාලිමා රැල්ලේ යන කලා තරු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලිමාව ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය දක්වන කලා ශිල්පීන් පිළිබඳව කෙටි වාර්තාවක් 'ස්වේත ටීවී' විසින් එළිදක්වා තිබේ.

සමාජයේ පදනම වන දේශපාලනය තුළ කලා ශිල්පීන්ද සක්‍රීයව දායක වීම මේ දිනවල සුලභ්බව දකින්නට ලැබේ.
මේ එම වීඩියෝවයි.

kemadasa

shungara

Back to top
Go to bottom