lan englan tam

පුවත්

දේශපාලනයේ අලුත් කතාව 'මී මැස්සා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස ටීවීහි අලුත්ම ආන්දෝලනාත්මක ටෙලිනාට්‍යය වන්නේ 'මීමැස්සා' වේ.

සිරස ටීවීහි ජූලි මස අග සිට විකාශ වීම ආරම්භ වූ ටෙලිනාට්‍යය මේ වන විට පවතින දේශපාලන ප්‍රවාහය ගැන වෙනස් තේමාවක් සහිත විවරණයක් වන බව ඇතැමුන්ගේ අදහස වේ.
'මී මැස්සා' සෑම සතියේ දිනකම සිරස ටීවීහි විකාශය වේ.
චරිත් සමග සුජානි මේනකා, උදයන්ති කුලතුංග, රමණි සිරිවර්ධන යනාදීහු රංගනයෙන් දායක වෙති.

 

kemadasa

shungara

Back to top
Go to bottom