lan englan tam

පුවත්

සේනක විජේසිංහ රනිල්ගේ පැත්ත ගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය සටන් කලාව ප්‍රගුණ කළ රංගන ශිල්පියෙකු වන සේනක විජේසිංහ එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සම්බන්ධ වී තිබේ.

ජනාධිපතිවරයාට සහාය පළ කරන විශේෂ සමුළුවකදී සේනක විජේසිංහ දක්නට ලැබුණ අතර එම සමුළුවේදී ඉශාක් බෙග්, නිරෝෂා විරාජිනී, අමල් පෙරේරා යන කලා ශිල්පීන්ද දක්නට ලැබිණි.
සේනක විජේසිංහ මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී මහින්ද රාජපක්ෂ නියෝජනය කළ පාර්ශ්ව නියෝජනය කළ අතර මෙවර ඔහු සිය දේශපාලන මතය වෙනස් කර ඇති බව පෙනෙන්නට තිබේ.

ඉශාක්, නිරෝශා, අමල් සම්බන්ධ වූ අවස්ථා සබැඳි පහතින් පළ වේ.

https://mirrorarts.lk/news/9492-2024-08-27-10-05-27

https://mirrorarts.lk/news/9491-2024-08-27-09-57-59

 

kemadasa

shungara

Back to top
Go to bottom