lan englan tam

පුවත්

කසාද බඳින්නේ ඔහොමද ළමයෝ??

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ටෙලිනාට්‍යය 'ලලයි ලිලයි ලයි'හි ධනුෂ්කගේ සහෝදරිය තනුෂ්කාගේ විවාහය මේ වන විට ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබේ.

ඒ පිළිබඳව සමාජ ජාලවල පවා මාතෘකාවක් වී ඇති අතර එහි රසවත් අවස්ථාවක් ටෙලිනාට්‍යය විකාශය කරන ස්වර්ණවාහිනිය පළ කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom