lan englan tam

පුවත්

'අවාලූ පැහැ වලාකුළක්' යාපනය සිනමා සම්මාන උළෙලට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පියෙකු ලෙස ආරම්භයේ සිටම රසික ප්‍රජාවගේ ආදරයට පාත්‍ර වූ රුක්මල් නිරෝෂ්ගේ 'අවාලු පැහැ වලාකුළක්' චිත්‍රපටය 10 වැනි යාපනය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා තේරී පත් වී තිබේ.

සම්මාන උළෙලේ නැගී එන චිත්‍රපට අංශය සඳහා චිත්‍රපටය තරඟ කරයි.
බිමල් ජයකොඩි ඇතුළු රංගන ශිල්පීහු මේ සඳහා රංගනයෙන් දායක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom