lan englan tam

පුවත්

අමතක වුවත් මතක ඇති ලංකාවේ 'සිවාජි ගනේශන්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අශෝක පොන්නම්පෙරුම යනු ශ්‍රී ලාංකික සිනමා නළුවන් අතර මේ වන විට නිතර නම නොකියවෙන නළුවෙකු වුවත් නම කී සැණින් සිංහල සිනමා රසිකයින් හඳුනන රංගන ශිල්පියෙකු වේ. ලංකාවේ 'සිවාජි ගනේශන්' යැයි හැඳින්වූ නළුවාය.

ශ්‍රී ලාංකේය සිනමාව තුළ මුල් යුගයේ බිහි වූ දක්ෂ නළුවන් අතර කැපී පෙනෙන නළුවෙක් ඔහු සිනමාවේ විවිධ වර්ගයේ චරිත සඳහා පණ දුන් බව සඳහන් කරමින් සිනමාවේදී අරුණ ගුණරත්න වටිනා වැඩසටහන් අංගයක් මේ සතියේ සිය යූටියුබ් ගිණුම ඔස්සේ පළ කර තිබේ.
අශෝක පොන්නම්පෙරුම අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය වන්නේ 1982 වසරේ තිරගත වූ 'ඇයි මට මෙහෙම වුණේ නම් නවකතාව පාදක කරගත් 'ප්‍රදීපා' වේ. එය අශෝක පොන්නම්පෙරුම විසින් රචනා කරන ලද නවකතාවකි. එහිදී තම නවකතාවක් තමන් විසින්ම සිනමාවට නගන ලද ශ්‍රීඑ ලාංකික පළමු සිනමා නළුවා වන්නේද ඔහුය.
මේ චිත්‍රපටය ගැන මෙවර ARUNA GUNARATHNA ‍යූටියුබ් චැනලය ඔස්සේ තොරතුරු දැක ගත හැකියි.

Back to top
Go to bottom

Popular News