lan englan tam

පුවත්

පවුලේ හයියෙන් නැගිටපු නයෝමිට සුබ පැතුම්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය හා චරිතාංග නිළි නයෝමි තක්ෂිලා පසුගියදා සිය උපාධිය ලබා ගත්තාය. එහිදී සිය පවුලේ සහායෙන් තමන් මෙම ජයග්‍රහණය ලැබූ බව නයෝමි ප්‍රකාශ කළාය.


ඒ පිළිබඳව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙසේය. 

පවුලේ හයියෙන් නැගිටපු නයෝමිට Mirror Arts සුබ පැතුම්!

පවුල කියන්නෙම හයියක්! ❤️
පැරදුනාම වැරදුනාම පිටුපස්සෙන් හිටපු!
හරිගියාම, දිනුවාම ඉස්සරහින් හිට ගත්ත, සතුටු වුන!
ලෝකයේ කවුරු අත්පුඩි ගැහුවෙ නැතත්,
විශ්වාසයි තමන්ගේ අයට කියලා ඉන්න පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන්... ඔබ දිනුවම!
ඊටත් වඩා විශ්වාසයි! නැතිවුනාම,වැරදුනාම මේ ආදරේ කවදාවත් ඔයාව අත්හරින්නෙ නැහැ!
අහස කියන්නේ අම්මා,තාත්තා,ලොකු අක්ක,චූටි අක්කා,අයියා නම්
දාහක් කැපකිරීම් ඇති එක තරුවක් බබලන්න අහස කරපු දේවල් අතර!

Back to top
Go to bottom

Popular News