lan englan tam

පුවත්

69 වසරක් ගොස් සිනමා ලොව බැබලෙන පාතර් පංචාලි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බටහිර බෙංගාලයේ නිර්මාණය වූ ලෝකයේ සිනමා රසිකයින් අතර සදා නොමැකෙන සටහන් තැබූ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි සිනමාපටය ප්‍රදර්ශනය වී පසුගිය අගෝස්තු 26 වැනිදා දිනට 69 වසරක් සැපිරිණි.

1955 බෙංගාලි භාෂා චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා විසින්ම රචනා කරනු ලැබුවකි.
බටහිර බෙංගාල රජයේ අනුග්‍රහයෙන් නිපදවනු ලැබූ චිතරපයේ සුබීර් බැනර්ජී, කනූ බැනර්ජී, කරුණා බැන්‍රජී ප්‍රදාන චරිත රඟෑපෙන් දායක වූහ.
බිභූතිභූෂන් බන්දෝද්පාද්‍යායි විසින් රචනා කරන ලද පාතර් පංචාලි කෘතිය මුල් කරගනිමින් සිනමාපටය නිර්මාණය වී තිබේ.

රවී ශන්කර් සංගීත නිර්මාණය කළ චිත්‍රපටයේ ඉමිහිරි ගීත ගණනාවක් අන්තර්ගතව තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom