lan englan tam

පුවත්

සිලෝන් තියටර්ස් හිටපු සභාපති සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

1928දී ස්ථාපිත කළ සිලෝන් තියටර්ස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සරසවිය සම්මානලාභී ඇන්තනී ඒ්.පේජ් මහතා අභාවප්‍රාප්ත විය.

දිවයිනේ සිනමාශාලා ගණනාවක හිමිකාරීත්වය ඇති සිලෝන් තියටර්ස් සමාගම මේ වන විට සී.ටී. හෝල්ඩින්ස් හැටියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාල අතර නම් දරණ සමාගමකි.
චිත්තම්පලම් ඒ. ගාඩිනර් සහ ඇල්ෆ්‍රඩ් තම්බයියා විසින් ස්ථාපිත කරන ලද්දකි. ඇන්තනි ඒ. පේජ් මහතා ගාඩිනර් මහතාගේ මුණුබුරෙකු වේ.

 

20 Anthony Page

 

 

Back to top
Go to bottom

Popular News