lan englan tam

පුවත්

විදර්ශන කෙටි කතා ත්‍යාගය අජිත් පැරකුම්ගේ 'සූදුරු අබා'ට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විදර්ශන සාහිත්‍ය සම්මාන 2024හි හොඳම කෙටි කතාව හැටියට ලේඛක අජිත් පැරකුම් ජයසිංහගේ 'සූදුරු අබා'ට හිමි විය.

හොඳම කාව්‍ය සංග්‍රහය උපුල් සේධිරිගේ 'ඉඳුදුන්න නැමුණු තැන' දැනට හිමි කරගෙන තිබේ.
මේ වන විට පළමු විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 සම්මාන උළෙල බත්තරමුල්ල, වෝටර්ස් එජ්හීදී පැවැත්වේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාග' උත්සවයේ විශේෂ ආරාධිතයන් 200 දෙනකු සිටින අතර 1997 වසරේ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය ඇරඹි දින පටන් අඛණ්ඩව ආයතනය සමඟ සිටි පාඨක පිරිසේ දෙදෙනෙකුට සියලු පාඨකයන්ට ගෞරව පිණිස උත්සවයේ විශේෂ අසුන් පනවා තිබේ.

Back to top
Go to bottom

Popular News