lan englan tam

පුවත්

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටතම නවකතාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024හි වසරේ විශිෂ්ටතම නවකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.


ඒ අනුව පහත සඳහන් සාහිත්‍ය කෘති අවසන් වටයට තේරී පත් වී තිබේ.

උත්පත්ති - කීර්ති වැලිසරගේ(සරසවි ප්‍රකාශන)
කඩදොර- මනෝහාරි ජයලත් (විදර්ශන ප්‍රකාශන)
කැමෙලියා- විරාජිනී තෙන්නකෝන් (සරසවි ප්‍රකාශන)
තිවංක කතාව - එරික් ඉලයප්ආරච්චි (ඇස් ගොඩගේ සහ සහෝදරයෝ)
සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න (සූරිය ප්‍රකාශකයෝ)

457133485 8850715738286371 5962447616002235006 n 1

kemadasa

shungara

Back to top
Go to bottom