lan englan tam

පුවත්

දකින්නට නොලැබෙන මනමේ වැදි රජුගේ අංග රචනාව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අංග රචනය, වේශ නිරූපණය සහ හැඩගැන්වීම යනු කලා ක්ෂෙත්‍රයට නැතිවම බැරි කාරණයකි.

නමුත්, තිරයෙන් පිටුපස සිදු වන මෙම කාර්යය බොහෝ දෙනෙකුට රංගනයකදී නැරඹීමේ හැකියාව ඇත්තේ නළුවෙන් කෙරෙන් වේ. ඒ අංග සම්පූර්ණ චරිත වශයෙනි.
මෙහි දුර්ලභ අවස්ථාවක් 'මනමේ' වේදිකා නාට්‍යයේ දර්ශන වාරයක් ඇසුරෙන් දකින්නට අවස්ථාව ලැබී තිබුණේ වර්තමානය නාට්‍යයේ වැදි රජු ලෙස භූමිකාව හොබවන ජනක මුණසිංහ පළ කළ වීඩියෝවකිනි.

kemadasa

shungara

Back to top
Go to bottom