lan englan tam

පුවත්

සින්දු කියන ක්‍රීඩා තරුවට හිත ගිය හේතුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල සමග මෙවර සංවාදයට සහභාගි වන අතර එහිදී සිය ජීවිතයේ බොහෝ දෙනා නොදන්නා තතු හෙළි කරයි.

චම්පක රාමනායක ක්‍රිකට් ක්‍රීඩකයකු වුවද ඔහු පිළිබඳව පහන් හැඟීමක් තමන්ට ඇති වුණේ ඔහු ගැයූ ගීතයක් නිසා බව සන්නස්ගල එහිදී පවසන අතර සංවාදයේදී ඔහු 'මිලන්' හින්දි චිත්‍රපටය සඳහා මුකේශ් සහ ලතා මංගේශ්කාර් විසින් ගායනා කරන ලද 'සාවන් කා මහීනා' ගීතය ගායනා කරයි.

kemadasa

Back to top
Go to bottom