lan englan tam

පුවත්

'ට්‍රැක පැනපු නූගත් නිළිය' කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා නිරූපණ ශිල්පීන්ගේ සංගමයේ හිමිකාරීත්වය දරන බව කියන දිනන්‍යා පීරිස් සහ ප්‍රවීණ නිළි ජයංගනී දික්කුඹුර අතර උණුසුම් විවාදාත්මක තත්ත්වයක් විවිධ තැන්වල පහුගිය කාලයේ දකින්නට ලැබිණි.

මෙය බොහෝ විට දෙදෙනාගේ සමාජ ජාල ඔස්සේ සිදු වන දබරයක් හැටියට ප්‍රසිද්ධියේ දක්නට ලැබීම හේතුවෙන් මාධ්‍ය අවධානයද ඒ සඳහා ලැබී ඇත.
මෙහි විශේෂය වන්නේ දිනන්‍යා විසින් 'ට්‍රැක පැනපු නූගත් නිළිය' යැයි ජයංගනී හැඳින්වීමය.
ඒ පිළිබඳව 'නිව්ස් සෙන්ටර්' විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

kemadasa

Back to top
Go to bottom