lan englan tam

පුවත්

ප්‍රබල සමාජ පරිවර්තනයක් වෙනුවෙන් නිර්මාණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ මොහොතේ අත්විඳින ප්රබල සමාජ පරිවර්තනය වෙනුවෙන් මෑත කාලයේ නිර්මාණය වුණු බොහෝ කලා නිර්මාණ ප්රගතිශීලී සහ ප්රතිසංස්කෘතික මැදිහත්වීමක් සිදු කළා.

කලාත්මක ප්රකාශන සෙමෙන් වුව ද සමාජය තුළ භෞතික ස්වරූප අත්පත් කර ගන්නා බව එයින් පසක් වන්නක්. එවන් පූර්වාදර්ශී සිනමා නිර්මාණ, ටෙලි නාට්ය, නවකතා, ගීත නිර්මාණ අතරින් පහතින් දක්වනුයේ කිහිපයක්. ඔබගේ විඤ්ඤාණය පුළුල් කළ එවන් නිර්මාණත් සඳහන් කරන්න.

 

හංගිලියේ ඥානවිමල හිමි

kemadasa

shungara

Back to top
Go to bottom