lan englan tam

පුවත්

එයාගේ අයියා කෙනෙක් ටයර්වල දාලා පිච්චුවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පේශානි ඒකනායක 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පත් වූ නිළියකි. ඇය පසුගිය කාලයේ තම සමකාලීන නළු නිළියන් මෙන් සක්‍රීයව දේශපාලන වේදිකා මත දකින්නට නොලැබිණි.

එසේ වුවත්, පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණය තම මවට කළ බලපෑම පේශානි සිය සමාජ ජාල ගිණුමෙහි පළ කර තිබිණි.
ඒ ඇගේ මවගේ සහෝදරයා කළ දේශපාලන කටයුතු හේතුවෙන් දිවි අහිමි වූ අයකු වීම හේතුවෙනි. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලැබීම මවගේද ජයක් ලෙස පෙන්වා දෙමින් පේශානි එය මෙසේ සඳහන් කර තිබිණි.

"එයාගේ අයියාලාගෙන් එක අයියා කෙනෙක්ව tyre වල දාලා පිච්චුවා 89 ඒ කියන්නේ මගේ මාමා කෙනෙක්ව. ආච්චි හිටියනම් අද ගොඩක් සතුටු වෙයි. අද හැමෝටම වඩා සතුටු වෙන්නේ එයාලා මේ ලබපු ජයග්රහනට. ඉතින් එයා අවුරුදු ගානක් දැකපු හීනේ සතුට පිට කරන විදිහ 🥹❤️"

kemadasa

shungara

Back to top
Go to bottom