lan englan tam

පුවත්

සෞන්දර්යයය නම් මරණීය භීතිය; එලීසියම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'එලීසියම' කෘතිය ගද්‍ය, කෙටිකතා සහ කාව්‍ය කෘතිය සිලිකා ප්‍රකාශනයක් ලෙස එළිදකී.

"සෞන්දර්යය නම් වන මරණීය භීතිය
අපි මුලින් සෞන්දර්යයට වසඟ වී ඒ හා බැඳී යන්නෙමු. ඉන් පසු ව එළැඹෙන්නේ ඊට යටින් ඇති බිහිසුණු බව යි. සෞන්දර්යයේ වසඟයෙන් තවමත් මෝහනය ව සිටින අපි, බිහිසුණු බව කෙරෙහි ද එතරම් ම බැඳී යන්නෙමු. බිහිසුණු බව අත් හැරියහොත් සෞන්දර්යය අහිමි වේ ය යන මරණීය භීතිය අප වෙළා ගන්නා බැවිනි."
එලීසියම, 31 පිටුවේ එසේ සඳහන් වන බව කල්පනා පවසන්නීය.
කවර සැකසුම ගගන වර්ණකුලසූරිය විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom