lan englan tam

පුවත්

අතරමග නතර වුණු ළමා ටෙලි පෙරහැර!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලකට ඉහත දරුවන් වෙනුවෙන් ලංකාවේ සාහිත්‍ය ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණ සාහිත්යවේදීන්ගේ ළමයින් පිලිබඳ ලියැවී තිබු කෙටි කතා ඇසුරින් ළමා ටෙලි නිර්මාණ පෙරහැරක් නිර්මාණය කළා .

ඒකාංගික කතා මාලාවක් .
නිෂ්පාදනය කළේ බුද්ධිකා කදුරුගමුව ...Buddika Kadurugamuwa
මේ නිර්මාණ වෙනුවෙන් දරුවන් තෝරාගෙන වැඩමුළු පවා කරනු ලැබුවා . ප්‍රසන්න මහගම Prasanna Mahagamage ඒ වැඩමුළුව පැවැත්තුවේ .
අපිට ජාතික රුපවාහිනියේ රවී ජයවර්ධන Ravi Jayawardana සභාපති ව සිටි කාලේ විකාශනය සඳහා බෙල්ට් එකකුත් දුන්නා . Sponsors ලත් හෙවුවා .
මහජන බැංකුව ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වෙන්නටත් කැමැත්තෙන් හිටියා . නමුත් ඒජන්සි අතරමැදියෝ ... ඒ අවස්ථාව නැති කළා .
ඊට පස්සේ ඒ වැඩේ නැවතුනා …..
පස්සෙන් යන්නයි නිර්මාණ කරන්නයි දෙකක් කරන්න බැරිනිසා .
දරුවන්ගේ රසවින්දනය වෙනුවෙන් කරන්න පෙළඹුන මේ කතා සියල්ල ඒ ඒ සාහිත්‍ය ප්‍රවීණයන්ගෙන් අවසර අරගෙනයි කරනු ලැබුවේ .
කථාංග 20ක් සැළසුම් කළා .
පිටපත් ලියන්න දුන්නෙත් ලංකාවේ ජනප්‍රිය රචකයන්ට.
ලියපු අය කමෙන්ට් එකක් දායි ... එකක රඟපාපු අය වෙනත් එකකට ගත්තේ නැහැ .
Assistant Director-Chamara Selara
Camera 🎥 Kularuwan Gamage
Editor 📑 Rukmal Nirosh
Art 🖼️ Ajantha Alahakoon
Makeup- 💄 Harsha Manjula
Production Anjana Ashubodha
Music-Dr. Rohana Weerasinghe
රඟපාපු අය ...වීඩියෝවේ ඉන්නවා ...
Special mention- Nalinda Premaratna

මනෝහාරි හේවාවසම්

Back to top
Go to bottom

Popular News