කලකට ඉහත දරුවන් වෙනුවෙන් ලංකාවේ සාහිත්‍ය ක්ෂේස්ත්රයේ ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ ළමයින් පිලිබඳ ලියැවී තිබු කෙටි කතා ඇසුරින් ළමා ටෙලි නිර්මාණ පෙරහැරක් නිර්මාණය කළා .
ඒකාංගික කතා මාලාවක් .
නිෂ්පාදනය කළේ බුද්ධිකා කදුරුගමුව ...Buddika Kadurugamuwa
මේ නිර්මාණ වෙනුවෙන් දරුවන් තෝරාගෙන වැඩමුළු පවා කරනු ලැබුවා . ප්‍රසන්න මහගම Prasanna Mahagamage ඒ වැඩමුළුව පැවැත්තුවේ .
අපිට ජාතික රුපවාහිනියේ රවී ජයවර්ධන Ravi Jayawardana සභාපති ව සිටි කාලේ විකාශනය සඳහා බෙල්ට් එකකුත් දුන්නා . Sponsors ලත් හෙවුවා .
මහජන බැංකුව ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වෙන්නටත් කැමැත්තෙන් හිටියා . නමුත් ඒජන්සි අතරමැදියෝ ... ඒ අවස්ථාව නැති කළා .
ඊට පස්සේ ඒ වැඩේ නැවතුනා …..
පස්සෙන් යන්නයි නිර්මාණ කරන්නයි දෙකක් කරන්න බැරිනිසා .
දරුවන්ගේ රසවින්දනය වෙනුවෙන් කරන්න පෙළඹුන මේ කතා සියල්ල ඒ ඒ සාහිත්‍ය ප්‍රවීණයන්ගෙන් අවසර අරගෙනයි කරනු ලැබුවේ .
කථාංග 20ක් සැළසුම් කළා .
පිටපත් ලියන්න දුන්නෙත් ලංකාවේ ජනප්‍රිය රචකයන්ට.
ලියපු අය කමෙන්ට් එකක් දායි ... එකක රඟපාපු අය වෙනත් එකකට ගත්තේ නැහැ .
Assistant Director-Chamara Selara
Camera 🎥 Kularuwan Gamage
Editor 📑 Rukmal Nirosh
Art 🖼️ Ajantha Alahakoon
Makeup- 💄 Harsha Manjula
Production Anjana Ashubodha
Music-Dr. Rohana Weerasinghe
රඟපාපු අය ...වීඩියෝවේ ඉන්නවා ...
Special mention- Nalinda Premaratna
මනෝහාරි හේවාවසම්