lan englan tam

පුවත්

කැනඩාවට යන සිංහබාහු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටය කැනඩාවේ ඔන්ටාරියෝහිදී ඔක්තෝබර් 5 වැනිදා සවස 3.30 ට Etobicoke, Albion සිනමා ශාලාවේදී තිරගත වීමට නියමිතය.

චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකාව තුළ ලද ප්‍රතිචාර සමග එය කැනඩාවේ ප්‍රදර්ශනය කිරීමට එහි අලුතෙන් ආරම්භ කරන ලද BeeStars Canada සමාගම විසින් පියවර ගනු ලැබ ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom