lan englan tam

පුවත්

'තනි යහන මගේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වත්මන් ගායන පරපුරේ සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතාවත් ජනප්‍රියතාවත් එක මිටට ගත් ගායිකාවක වන්නේ නම් ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ අදහස වන්නේ ඒ සශිකා නිසංසලා බවයි.

ඇය වෙනුවෙන් ඔහු විසින් නිර්මාණය කිරීමට දායක වන ලද නවතම ගීතය "තනි යහන මගේ" කුලරත්න ආරියවංශගේ පද රචනයෙන් නිර්මාණය කරනු ලැබ පසුගියදා එළි දැක්විණි.
රවින්ද්‍ර මුණසිංහගේ රූප රචනාවෙන් ගීතය ඔපවත් වී ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom