lan englan tam

පුවත්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කල් යයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දැඩි වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලද (2024) කල් දැමීමට එහි බලාධාරීන් විසින් පියවර ගනු ලැබ තිබේ.

සාහිත්‍ය විෂයට අදාළ මුද්‍රිත, ලිඛිත නිර්මාණ සඳහා වන ලබා දෙන සම්මාන උළෙල පසුගිය වසරේදී නිකුත් කළ නිර්මාණ වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.
කෙසේනමුත්, හෙට දිනයේදී මෙම උළෙල පැවැත්වීමෙන් වැළකීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom