lan englan tam

පුවත්

ශනුද්‍රිගේ 'ප්‍රියේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශනුද්‍රි ප්‍රියසාද්ගේ අලුත්ම ගීතය 'ප්‍රියේ' එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

අලංකාර වීඩියෝවකින් සමන්විත ගීතය ඉන්දීය ගීතයක ආභාසය ඇතිව සැකසුණ එකක් බව පෙනෙන්නට ඇත.
ශනුද්‍රිගේ ස්වභාවික සුන්දරත්වය බෙහෙවින් පෙන්වන මෙහි ඇගේ නර්තන හැකියාවද ඇගේ රසිකයින්ට දැක බලා ගැනීමට හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom