lan englan tam

පුවත්

රොෂාන් රවීන්ද්‍රගේ මවට නිවන් සුව!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිර්මාණකරණයෙන් ජනාදරයට පත් රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍රගේ ආදරණීය මෑණියන් ඊයේ (19) දින අභාවප්‍රාප්ත වූවාය.

රොෂාන්ගේ මවගේ අවසන් කටයුතු හෙට (21) දිනයේ සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර දේහය නො: 47/1, පල්ලිය පාර, වෑවල, පිළියන්දල ලිපිනයේ තැන්පත් කර ඇත.
රොෂාන්ගේ මවගේ අභාවය පිළිබඳව Mirror Arts අපි සංවේගය සමග නිවන් සුව පළ කරමු!

kemadasa

shungara

Back to top
Go to bottom