lan englan tam

පුවත්

සිය පළමු රූප රචනාවට නිළි රැජින කැමති වූ හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෛද්‍ය චාපා ජයරුක් විසින් රචනා කර, ගායනා කරන ලද 'එය වසන්තය නොවේ' ගීතයේ රූප රචනාවට ප්‍රධාන රංගන දායකත්වය දෙන නිළිය වන්නේ හෙළ සිනමාවේ නිළි රැජින වන මාලනී ෆොන්සේකා ය. උද්දික ප්‍රේමරත්න එහි ප්‍රධාන නළුවා වේ.

මෙම ගීතයේ සුවිශේෂීභාවය සාකච්ඡා කිරීමට පසුගියදා වෛද්‍ය චාපා ජයරුක් දෙරණ රූපවාහිනියේ සංවාදයකට සහභාගි වී තිබිණි.
ගීතය සකස් කෙරුණු ආකාරය, එයට සම්බන්ධ වූ පිරිස, රූප රචනාව යනාදිය එහිදී සාකච්ඡාවට ගැනෙන අතර නිළි රැජින මාලනී ෆොන්සේකා සම්බන්ධ වීම පිළිබඳව අදහස් ප්‍රකාශ කෙරිණි.
ගීතයේ රූප රචනාවට මාලනී ෆොන්සේකා දැක්වූ ප්‍රතිචාර, ඒ සඳහා සම්බන්ධ වීමට කැමති වූ ආකාරය එහිදී චාපා ප්‍රකාශ කළාය.

kemadasa

shungara

Back to top
Go to bottom