lan englan tam

පුවත්

ශනුද්‍රි ගයමින් රඟ දෙන 'ප්‍රියේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශනුද්‍රි ප්‍රියසාද්ගේ අලුත්ම ගීතය 'ප්‍රියේ' පසුගිය සතියේ එළිදැක්විණි.

අලංකාර වීඩියෝවකින් සමන්විත ගීතය ඉන්දීය ගීතයක ආභාසය ඇතිව සැකසුණ එකක් බව පෙනෙන්නට ඇත.
ශනුද්‍රිගේ ස්වභාවික සුන්දරත්වය බෙහෙවින් පෙන්වන මෙහි ඇගේ නර්තන හැකියාවද ඇගේ රසිකයින්ට දැක බලා ගැනීමට හැකිය.
චමත් සංගීත් විසින් සංගීත නිර්මාණය, තනු සැකසීම සහ සංගීත සංයෝජනය කරන ලද ගීතයේ පද රචනාව තිළිනි එන්. ලියනාරච්චි විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom