lan englan tam

පුවත්

දීප්තිගේ පක්ෂය මැතිවරණයට එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ මෑතකදී විකාශය වූ ජනප්‍රිය උදෑසන වැඩසටහනක් වූ 'දීප්ති සමග පත්තරෙන් එහා' වැඩසටහනේ පූරක දීප්ති කුමාර ගුණරත්නගේ නායකත්වයෙන් යුත් සමබිම පක්ෂය මෙවර 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් වෙයි.

සිය පක්ෂයේ කුළුඳුල් පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් සහ නුවරඑළිය සහ වන්නි දිස්ත්‍රික්ක තුළ තරඟ වැදීමට එම පක්ෂය සූදානම් වේ.
ඉතා ප්‍රබල පිරිස් බලයක් සහිතව බිමේ සටන් කිරීම වෙනුවට දෘෂ්ටිවාදාත්මක බලය මතින් මහජනයා වෙත ළඟ විය හැකි ක්‍රම සමග සිය ප්‍රචාරණය කිරීමට එම පක්ෂය අපේක්ෂා කරයි.

පහතින් ඇත්තේ දීප්ති මෑතකදී කළ 'දීප්ති සමග පත්තරෙන් එහා' වැඩසටහන් මාලාවෙන් එකකි.

 

Back to top
Go to bottom

Popular News