lan englan tam

පුවත්

සැවොම සංවේදී කරන එකම තැන 'අම්මා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික රූපවාහිනියේ රියැලිටි සංගීත වැඩසටහනක් වන 'රණවිරු රියල් ස්ටාර්'හි ජයග්‍රාහිකාව වූ අයෝමි පෙරේරා සිය මව පිළිබඳව බෙහෙවින් සංවේදී වූ අතර ඇය එහිදී සිය මව වෙනුවෙන් ගීතයක් ගායනා කළාය.

"අපි හැමෝම සංවේදී කරන එකම තැන අම්මා" ඇය එහිදී පවසා සිටියාය.
අයෝමි සංවේදී වූ ඇගේ එම ගීත්වත් මොහොත ඇගේ ප්‍රේක්ෂකයන්ටද නිසැකවම සංවේදී එකක් වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom